නොමිලේ · දැන්වීම් රහිතයි · භාවිතය ඉතා පහසුයි
සිංහල Unicode FM Font Converter
සිංහල යුනිකෝඩ් (Unicode), FM අභය (FM Abhaya) සහ Singlish අතර ඉතාමත් පහසුවෙන් සහ කඩිනමින් පෙළ පරිවර්තනය කරගන්න.
Google Play
Download APK
Chrome Extension
Install as App
50,000+ පරිශීලකයින්
4.5 ★ ඇගයුම්
ක්ෂණික පරිවර්තනය
පරිවර්තක මෙවලම්
සියලුම Converter මෙවලම්
ඔබට අවශ්‍ය පරිවර්තන ක්‍රමය තෝරාගෙන ක්ෂණිකව ඔබගේ පෙළ පරිවර්තනය කරගන්න.
Unicode → FM Font
සිංහල යුනිකෝඩ් පෙළ FM අභය (FM Abhaya) ෆොන්ට් බවට පරිවර්තනය කරන්න.
FM Font → Unicode
FM අභය (FM Abhaya) ෆොන්ට් පෙළ සිංහල යුනිකෝඩ් බවට පරිවර්තනය කරන්න.
Singlish → Unicode
New
ඉංග්‍රීසි අකුරින් ටයිප් කර (Singlish) සිංහල යුනිකෝඩ් ලබාගන්න.
Singlish → FM Font
New
ඉංග්‍රීසි අකුරින් ටයිප් කර (Singlish) ඍජුවම FM අභය ෆොන්ට් ලබාගන්න.
ක්‍රියාකාරිත්වය
භාවිතා කරන ආකාරය
App Tour එක බලන්න
පියවර 01
පෙළ ඇතුළත් කරන්න
යුනිකෝඩ්, FM අභය හෝ Singlish පෙළ ලබාදෙන්න.
පියවර 02
Real-time පරිවර්තනය
ටයිප් කරන සැණින්ම කිසිදු බොත්තමක් නොඔබා ක්ෂණිකව පරිවර්තනය වේ.
පියවර 03
Copy කර Paste කරන්න
Copy කර CapCut, Pixellab, Canva, Word හෝ Photoshop වෙත Paste කරන්න.
ෆොන්ට් පිළිබඳ හැඳින්වීම
FM ෆොන්ට් සහ යුනිකෝඩ් පිළිබඳව
FM Abhaya යනු කුමක්ද?
ශ්‍රී ලංකාවේ පුවත්පත්, පොත්පත්, නිල ලේඛන සහ මුද්‍රණ කටයුතු සඳහා තවමත් බහුලව FM Abhaya ෆොන්ට් භාවිතා වේ. නවීන ඩිජිටල් පද්ධති සමඟ භාවිතයට මෙය යුනිකෝඩ් බවට හැරවීම අත්‍යවශ්‍ය වේ.
යුනිකෝඩ් (Unicode) යනු කුමක්ද?
යුනිකෝඩ් යනු ලොව පුරා පරිගණක, ජංගම දුරකථන, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය සඳහා භාවිත වන ජාත්‍යන්තර සම්මත සිංහල අක්ෂර ක්‍රමයයි.
Singlish යනු කුමක්ද?
ඉංග්‍රීසි අකුරු භාවිතයෙන් සිංහල ශබ්ද ලිවීමේ ක්‍රමයයි (උදා: "kohomada" ලෙස ලිවීමෙන් "කොහොමද" ලෙස පරිවර්තනය වේ).
දැන්ම නොමිලේ භාවිතා කර බලන්න!
කිසිදු ලියාපදිංචියකින් තොරව ඔබගේ බ්‍රවුසරය හරහාම ක්ෂණිකව සියලුම පරිවර්තන පහසුවෙන් සිදුකර ගන්න.
Google Play
Download APK
Chrome Extension
Install as App
සිංහල FM
සිංහල යුනිකෝඩ් (Unicode) සහ FM අභය (FM Abhaya) ෆොන්ට් අතර පහසුවෙන්ම පෙළ පරිවර්තනය කරන්න. Singlish මඟින්ද සිංහල ටයිප් කළ හැක.
Google Play
Install App
සම්බන්ධ වන්න
x@sanjana.dev
sanjana.dev
text.sanjana.dev
© 2026 text.sanjana.dev - Developed by sanjana.dev | Privacy Policy | v1.5.1