ABOUT THE APP & DEVELOPER
සිංහල FM Converter
ශ්‍රී ලංකාවේ මුද්‍රණ, ලේඛන සහ ඩිජිටල් මාධ්‍ය සඳහා වන සියලුම සිංහල ෆොන්ට් පරිවර්තන මෙවලම් එකම තැනකින්.
v1.5.1 · Official Release
DESIGNED & DEVELOPED BY
S M S S Sandanayaka
Full-Stack Developer & UI/UX Designer
x@sanjana.dev
sanjana.dev
App Tour (භාවිතා කරන අයුරු)
Play Store හි අගයන්න
Online Web App
අපගේ අරමුණ
සිංහල FM Converter යනු කුමක්ද?
CapCut, Pixellab, Canva, InShot, VN Video Editor, Mobile Image Editors මෙන්ම Photoshop, CorelDraw සහ MS Word ලේඛන සඳහා බහුලව භාවිත වන FM Abhaya ෆොන්ට් සහ ඩිජිටල් මාධ්‍යයන්හි භාවිත වන සිංහල යුනිකෝඩ් (Unicode) අතර පෙළ හුවමාරුව පහසු සහ කඩිනම් කිරීම මෙම යෙදුමේ ප්‍රධාන අරමුණයි.
මීට අමතරව, සිංහල යතුරුපුවරුවක් (Sinhala Keyboard) නොමැති පරිශීලකයින්ට සාමාන්‍ය ඉංග්‍රීසි අකුරින් Singlish මඟින් ටයිප් කර ඍජුවම යුනිකෝඩ් හෝ FM Abhaya ෆොන්ට් එකට ක්ෂණිකව පරිවර්තනය කරගැනීමටද පහසුකම් සලසා ඇත.
ප්‍රධාන විශේෂාංග
ඔබට ලැබෙන පහසුකම්
Unicode ⇄ FM Abhaya
දෙදිශාවටම නිවැරදි හා ක්ෂණික ෆොන්ට් පරිවර්තනය.
Singlish → Unicode
ඉංග්‍රීසි අකුරින් ලියා සිංහල යුනිකෝඩ් ලබාගැනීම.
Singlish → FM Font
Singlish වලින් කෙළින්ම FM Abhaya ෆොන්ට් ලබාගැනීම.
Scroll to Top/Bottom
දීර්ඝ ලිපි සඳහා ස්වාධීන Scroll පාලන බොත්තම්.
100% Private & Safe
ඔබගේ පෙළ කිසිදු Server එකකට යැවීමකින් තොරව ක්‍රියාත්මක වේ.
Real-time & Offline
අන්තර්ජාලය නොමැතිව වුවද ක්ෂණික ප්‍රතිඵල ලබාදීම.
WORK INQUIRIES
ඔබටත් නවීන Web හෝ Mobile App එකක් අවශ්‍යද?
ඔබගේ ව්‍යාපාරය, ආයතනය හෝ පුද්ගලික අවශ්‍යතා සඳහා වේගවත්, ආරක්ෂිත සහ නවීන මෝස්තර සහිත Web Applications, Android & iOS Apps නිර්මාණය කරගැනීමට අප හා සම්බන්ධ වන්න.
සම්බන්ධ වන්න (Email Us)
සිංහල FM
සිංහල යුනිකෝඩ් (Unicode) සහ FM අභය (FM Abhaya) ෆොන්ට් අතර පහසුවෙන්ම පෙළ පරිවර්තනය කරන්න. Singlish මඟින්ද සිංහල ටයිප් කළ හැක.
Google Play
Install App
සම්බන්ධ වන්න
x@sanjana.dev
sanjana.dev
text.sanjana.dev
© 2026 text.sanjana.dev - Developed by sanjana.dev | Privacy Policy | v1.5.1